News and Events

උපාධි ප්‍රදානය කිරීම 2026 - උපාධි ප්‍රදානෝත්සව අයදුම්පත්‍රය
වෛද්‍ය පීඨය

වෛද්‍ය පීඨයේ නියමිත අවසන් උපාධි පරීක්ෂණ වලින් සමත් උපාධි ලාභීන් සඳහා වන උපාධි ප්‍රදානෝත්සවයක් ඉදිරියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන අතර ඒ සඳහා වන අයදුම්පත්‍රය පහත දක්වා තිබේ.අදාල උපාධිලාභීන් එහි දක්වා ඇති දිනට පෙර අයදුම්පත්‍ර නිසි පිරිදි සම්පූර්ණ කර නියෝජ්‍ය ලේඛකාධිකාරී,විභාග අංශය වෙත ලියාපදිංචි තැපෑල මගින් හෝ රැගෙන විත් භාර දිය යුතුය.

සැ.යු 

නියමිත අවසන් උපාධි පරීක්ෂණ සමත් උපාධි ලාභීන්ගේ ලේඛන වෙන් වෙන් වශයෙන් මෙහි දක්වා ඇති අතර මෙම උපාධි ප්‍රදානෝත්සවය අයදුම් කළ හැක්කේ එම ප්‍රතිඵල ලේඛන වල නම් ඇතුළත් උපාධිලාභීන් හට පමණි.

 

නියෝජ්‍ය ලේඛකාධිකාරී

විභාග අංශය

 

Conferment of Degrees – Convocation Application
Faculty of Medicine - 2026

The University of Kelaniya is organizing a graduation ceremony for Faculty of Medicine, graduands who passed the final degree examinations. The application form for this event is provided below. The relevant graduates should duly complete the application form and submit it to the Deputy Registrar, Examination Division, either by registered mail or in person, before the specified date.

Note: The results records of graduates who passed the final degree examinations are provided separately for each degree. Only the graduates whose names are included in these results records are eligible to apply for this graduation ceremony.

DeputyRegistrar

Examinations Division


Connect with us

Faculty of Medicine,
University of Kelaniya,
P.O Box 6,
Thalagolla Road,
Ragama,
Sri Lanka

 

REACH US

Copyright © 2021 Health Data Science Unit, Faculty of Medicine, University of Kelaniya, Sri Lanka. All Rights Reserved.

  • Last modified on 18 June 2026.