The Anthem of the Medical Faculty

සරසවියෙන් ඉපැරණි කැලණියේ
වෙද වරමක් , අපටයි ලැබෙනුයේ
රෝ දුක් නිවන දහම - එයමයි අපේ දහම - මතුදා අපේ ජිවිතේ //

කෙලවරක් දහමට තිබේදෝ
තිබේනම් එය දන්නවාදෝ
එතෙරක් නැතී - මෙතෙරක් නැතී - පතුලක් නැතී - සයුරක් වැනි //

විදුබලයෙන් රෝ බල බිදින්නේ
මුදුගුණයෙන් සිතසනසවන්නේ
සුවයයි දුකයි - පොදු ඉරණමයි - සුව අනියතයි -ලෝ දම එයයි //

පදරචනය : මහාචාර්ය කාලෝ ෆෙන්සේකා 

 

Connect with us

Faculty of Medicine,
University of Kelaniya,
P.O Box 6,
Thalagolla Road,
Ragama,
Sri Lanka

REACH US

Copyright © 2021 Health Data Science Unit, Faculty of Medicine, University of Kelaniya, Sri Lanka. All Rights Reserved.

  • Last modified on 24 April 2024.