පාඨමාලා ගාස්තු: රු. 14,000/-
ගෙවීම් අවසාන දිනය : 2025.09.13 හෝ ඊට පෙර
පාඨමාලා ගාස්තු බැර කළ යුතු බැංකු විස්තර :
බැංකුවේ නම : මහජන බැංකුව
ශාඛාව : රාගම
ගිණුම් අංකය : 316-1-001-94564819
ගිණුමේ නම : මූල්‍යාධිකාරී, වෛද්‍ය පීඨය - රාගම
කරුණාකර ඉහත සඳහන් විස්තර භාවිතා කර ගෙවීම් සිදු කරන්න. එහිදී "IT Course - HDSU/FoM" යන්න සහ ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය බැංකු ගිණුම් පත්‍රිකාවේ සටහන් කිරීමට කාරුණික වන්න.
කරුණාකර ඔබගේ බැංකු රිසිට්පත hdsu@kln.ac.lk විද්‍යුත් තැපැල් ලිපිනය වෙත හෝ +94 70 6870045 WhatsApp අංකය වෙත යොමු කිරීමට අමතක නොකරන්න
*පාඨමාලා ගාස්තුව ගෙවා බැංකු රිසිට්පත එවා නැති කිසිවකු පාඨමාලාව සඳහා ලියාපදිංචි නොකෙරේ
----------------------------------------------------------------------------------------
Course Fee : Rs. 14,000/-
Payment deadlines : On or before 13th September 2025
Bank Details : The fees should be credited to,
- Bank Name : People's Bank
- Branch : Ragama
- Account No : 316-1-001-94564819
- Account Name : Bursar, Faculty of Medicine
Please use the above payment details and remember to write the course name as "IT Course - HDSU/FoM" and your NIC number on the bank pay slip.
Please email your bank receipt to hdsu@kln.ac.lk and we will send you the student number and other details.
Don't forget to send your bank receipt via email hdsu@kln.ac.lk or WhatsApp +94 706870045
* Anyone who has not sent the bank receipt after paying the course fee will not be selected for the course