Realistic - යථාර්ථවාදීන්
Realistic ගණයට අයත්වන්නන්"
අතින් පයින් කරන වැඩ ඉතා සමතුලිතවත් (ඉහළ චාලක සම්බන්ධීකරණයක්) සියුම් වැඩ (හසුරු
කුසලතා
) දක්ෂ ලෙසත් කල හැක' මේ නිසා ප්රායෝගික ක්රියාකාරකම්" අත්වැඩ සහ ක්රීඩා කටයුතු වලට දක්ෂය'
විවිධ උපකරණ සහ මෙවලම් සමග වැඩකිරීමට කැමතියි'
යම්කිසි වැඩක් ගැන කතා කිරීමට වඩා එය ක්රියාත්මක කර බැලීමට කැමතියි'
සෞන්දර්යාත්මක දේවලට වඩා යාන්ත්රික දේ වලට කැමතියි' ගැටළු විසඳීමට" වියුක්ත චින්තනයට වඩා සංයුක්ත චින්තනය යොදා ගනියි'
( වියුක්ත චින්තනයට = දැන් අතට අසු නොවන වස්තු සහ සිතේ ඇති අදහස් ගැන වැඩිදුර සිතීමේ හැකියාව
)
( සංයුක්ත චින්තනය = අතට අසුවන ප්රයෝගික දේ පිළිබඳ සිතීම
)