උසස් පෙළ විෂය ධාරාව සහ රැකියා ක්ෂේත‍්‍රය
Career Choice තෝරාගැනීමට මනෝවිද්‍යාත්මක මග පෙන්වීමක්
තමන්ගේ චරිත ගුණාංග අනුව තම අනාගත අධ්‍යාපන විෂය ධාරාව සහ රැකියාව තෝරාගැනීම පිළිබඳ පහත විඩියෝව බලන්න'
පෞරුෂත්වය යනු අප සිතන ආකාරයේත්" අපට දැනෙන හැඟීම්වලත් සහ අපගේ හැසිරීමේත් ඇති අපට විශේෂ වූ පුද්ගලික වෙනස්කම් ය' තමන්ගේ චරිත ලක්ෂණ සහ පෞරුෂත්ව ලක්ෂණ වලට ගැලපෙන රැකියාවක් තෝරාගැනීමෙන් වඩා සාර්ථක තත්ත්වයක් ලබා ගත හැක'
කලින් ඊළඟ