ඔබට කැමති ] ප්‍රමාණය සමග එම හැඟීම් ගලපන්න
පසුගිය පැය 24 ඇතුලත ඔබට ඇතිවූ එක් එක් හැඟීම මතක් කර එය ඇතිවූ ප්‍රමාණය අනුව ] ප්‍රමාණය තීරණය කරන්න' උදාහරණයක් හැටියට ඔබට ඇතිවූ හැඟීම් වලින් 50] ක්ම සතුට නම්" අදාල කොටුව තුල ටයිප් කරන්න'
සතුට
දුක
පුදුමය
බිය
කෝපය
පිළිකුල