සහන්ගේ අදහස වෙනස් කිරීමට ඔබට කල හැකි දේවල් මොනවාද@
රනිෂ්කා ඔබේ පාසලේ සිසුවියෙකි' මිට වසර 10 කට පෙරදී" ඇයගේ පියා ත්‍රස්තවාදී ප්‍රහාරයකින් මිය ගොස් ඇත' මේ නිසා ඇයටත්" ඇයගේ පවුලේ අයටත් නොයෙකුත් දුෂ්කරතා වලට මුහුණ දීමට සිදුවිය' පාසලට ගිය වසරේ පැමිණි ධනුෂී යාපනය ප්‍රදේශයේ ඉපදුනු ශිෂ්‍යාවකි' රනිෂ්කා සහ ධනුෂී
සමීප මිතුරන්ය' සහන්ගේ අදහස නම් ඔවුන් ජාතීන් දෙකක නිසා මිතුරන් නොවිය යුතු බවය' නමුත් ඔබේ අදහස නම් අපි පැරණි දෙයින් ඉගෙන ගෙන ඉදිරි අනාගතය සඳහා එක්ව කටයුතු කල යුතු බවය'