උපන්දින කාඞ් එකක් නිර්මාණය කරන්න
ගයාන් ඔබේ හොඳ මිතුරෙකි' සෑම අවුරුද්දකම ඔහු ඔබේ උපන්දිනයට සුබ පතයි' නමුත් ඔබට ඔහුට සුබ පැතීමට අමතක වී ඇත' ගිය අවුරුද්දේත් ඔබට මෙසේම විය' ගයාන්ගේ උපන්දිනය ඊයේ යෙදී තිබුණි' ඔහුට සුබ පැතීමට ප්‍රමාදවීම සම්බන්ධව සමාව ඇයදීමටත් ඔබට අවශ්‍යය' ඒ සඳහා උපන්දින කාඞ් එකක් නිර්මාණය කරන්න'
කලින් ඊළඟ