Leaps
දක්ෂ සභාපතිවරයෙකු තුළ තිබිය යුතු ලක්ෂණ මොනවාද@
ඔබේ පාසලේ ශිෂ්‍ය සුභසාධන සමිතියක් ඇත' එහි කණිෂ්ඨ සභාපති තේරීම සඳහා අයැදුම්පත් කැඳවා ඇත' දැනට තුන්දෙනෙකු එයට ඉදිරිපත් වී ඇත' සභාපතිවරයාගේ වගකීම වනුයේ" සියලු සිසුන් සහභාගී කරවාගෙන පාසැලේ ප්‍රගතියට කටයුතු කිරීමයි'
Previous
01' අවංකභාවය
02' මිතුරන්ට ප්‍රමුඛත්වය
03' අන් අය උනන්දු කිරීම
04' කැපවීම
05' උදව් නොඉල්ලීම
06' හොඳ සන්නිවේදනය
07' ඉක්මන් තීරණ ගැනීමේ හැකියාව
08' වගකීම් භාරගැනීම
09' ආවේගශීලීබව
10' වගකීම් බෙදාගැනීම
11' ප්‍රමාදවීම
12' නිර්මාණශීලීත්වය
Next
කලින් ඊළඟ
නිවැරදි ප්‍රතිචාර 8 තොරන්න'

01

02

03

04

05

06

07

08

09

10

11

12

කලින් ඊළඟ

ඔබේ පිළිතුර නිවැරදියිæ

ඔබේ පිළිතුර නිවැරදියිæ

ඔබේ පිළිතුර වැරදියිæ

ඔබේ පිළිතුර වැරදියිæ