නිවැරදිව ඔබට ලැබිය යුතු අවස්තාවක්" වෙනත් නුසුදුසු අයෙකුට ලැබුනහොත්" ඔබට කුමක් සිතේද@ එසේම" එවැන්නක් ඔබ විසින් වෙනකෙකුට අහිමි කළහොත් ඔවුන්ට කෙසේ දැනෙයිද@
සාධාරණත්වය සහ සමානාත්මතාවය රටක දියුණුවට සහ සංවර්ධනයට අත්ත්යාවශ්ය කරුණුය' සාධාරණත්වය යනු පක්ෂපාතිත්වය හෝ වෙනස් කොට සැලකීමකින් තොරව සැමට එකම ආකාරයකට සැලකීමයි'