පහත ක්‍රියාකාරකම් වලින් බර වැඩිවීමට හේතු වන ක්‍රියාකාරකම් තෝරන්න'

අධික ස්ථුලතාවය ඇතිවන ක්‍රියාකාරකම්

නිරෝගී සිරුරක් ඇතිවන ක්‍රියාකාරකම්

සිනි සහිත බීම

දිවීම

රසකැවිලි

පිහිනීම

තෙල් කෑම

නැටීම

විඩියෝ ගේම්ස්

ඇවිදීම

ජංගම දුරකථනය

භාවනාව

රූපවාහිනිය

සන්සුන් මනස

කලින්