නිරෝගී සිරුරක්


අපගේ නොයෙක් පුරුදු නිසා අපගේ සෞඛ්‍යය තත්ත්වය වෙනස් විය හැක' නියමිත බරක් පවත්වා ගැනීම දිගුකාලිනව දියවැඩියාව" අධික රුධිර පීඩනය සහ ආඝාතය වැනි රෝග අඩු කිරීමට හේතු වෙයි' දිනචරියාවේ නොයෙකුත් අංග නිසා බර වැඩිවීම හෝ අඩුවීම විය හැක'