දෙමළ බසින් ඔහුට කතාකරන්න
සිංහල ඉගෙනීමට ඔහුට උදව් කරන්න
දෙමළ බසින් කතා කිරීම ගැන ඔහුට අවවාද කරන්න
ඔහුට කාර්යාලයේ විවිධ අංශ පෙන්වන්න
හදීසි අවස්ථා සඳහා ඔබගේ ජංගම දුරකථන අංකය දෙන්න
ඔහුගේ සිංහල උච්චාරනය විහිලුවට ගන්න
ඔහුව සගයන්ට හඳුන්වා දෙන්න
යාපනයේ ඔබගේ අත්දැකීම් බෙදාගන්න
ඔහුව කාර්යාලයේ සමච්චලයට පත්කරන්න
කාර්යාලයේ දී ඔහුව මග හරින්න
ඔහුව අසල පිහිටි මුස්ලිම් පල්ලියට ගෙන යන්න
ඔහුට ඔබ සමඟ පන්සලට එන්න බලකරන්න
ඔහුගේ හැගීම් ගැන පරික්ෂාකාරි වන්න
ඔබගේ දිවා ආහාරය සඳහා මුදල් ගෙවන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටින්න
ඔබේ පිළිතුර නිවැරදියිæ
ඔබේ පිළිතුර වැරදියිæ