පළමු රැකියාව ආරම්භ කරන ජමීල්'
පළමු රැකියාව ආරම්භ කරන ජමීල්'
ඔබගේ ජීවිතයේ පළමු රැකියාවේදී ඔබට යාපනයට පත්වීමක් ලැබුණි' යාපනයේ වසර දෙකක් සේවය කිරීමෙන් පසු ඔබව උසස් කර ගම්පහ වෙත මාරුකර යවා යවා ඇත'
ගම්පහ සේවය කරන අතරතුර ඔහුගේ පළමු රැකියාව ආරම්භ කරන සහයකයෙකු ඔබට ලබා දී ඇත'
ඔහු ජමීල් මහතා වන අතර ඔහු නැගෙනහිර ශ්රී ලංකාවේ කල්මුනෙයි සිට පැමිණියෙකි' ජමීල් ඉතා චතුරව දමිළ භාෂාව කතාකරන අතර තරමක් දුරට ඉංග්රීසි ද හසුරවයි'
ඔහුට සිංහල කතා කල නොහැක'