ආරක්කු නවයේ පාලම
දෙමෝදර ආරුක්කු නවයේ පාලම සංචාරකයින් අතර ජනප්‍රිය ස්ථානයකි' මීට වසර 100 කට පමණ පෙර" මෙම පාලම ගොඩනැගීම සඳහා ශ්‍රී ලාංකික සහ බ්‍රිතාන්‍ය ජාතිකයින් රාශියක් එක්ව කටයුතු
කර ඇත' ඒ අතුරින් දේශීය ඉදි කරන්නෙකු වන පී' කේ' අප්පුහාමි" කීර්තිමත් ඉංජිනේරුවෙකු සහ නව නිපැයුම්කරුවෙකු වූ ඩී' ජේ' විමලසුරේන්ද්‍ර සහ සැලසුම්කරු හැරල්ඞ් කත්බර්ට් මාර්වුඞ් විශේෂය' මෙම පාලමේ ව්‍යූහය සහ සැලැස්ම ඉතා උසස්ය'
පාලමක් කියන්නේ ගංගාවක්" හෝ වෙනත් බාධකයක් හරහා මහාමාර්ගයක්" දුම්රිය මාර්ගයක් ගෙන යන ව්‍යුහයකි' පාලම හරියට හදලා තිබ්බේ නැත්නම්" දරුණු අනතුරු සහ අපහසුතා ඇතිවන්න පුළුවන්' ඉතින් ආත්ම විනය" අරමුණු සහ ජයග්‍රහණ අතර ඇති පාලම වන නිසා" අපේ ආත්ම විනය ශක්තිමත් නොසැලෙන
දෙයක් විය යුතුයි'