මෙය මීට දශක ගණනාවකට පෙර ස්ටැන්ෆර්ඞ් විශ්වවිද්‍යාලය මගින් කල මනෝ විද්‍යා පරීක්ෂණයක අනුරූපයකි' මෙහිදී ළමුන් ඉදිරියේ මාර්ෂ්මෙලෝව් වැනි ප්‍රණීත කෑමක් තබයි' ඉන් පසු ඔවුන්ට කියන්නේ" කෙටි වෙලාවක් එය ආහාරයට නොගෙන සිටියහොත්" තවත් මාර්ෂ්මෙලෝව් එකක් ඔවුන්ට ලබා දෙන බවයි' එහිදී පර්යේෂකයින් සොයා ගත්තේ වැඩි කාලයක්" වඩා වැඩි ජයග්‍රහණයක් සඳහා ඉවසා සිටිය හැකි දරුවන්" වෙනත් සාධක වල බලපෑමත් සහිතව" පසුකාලීනව ඉහළ අධ්‍යාපන ජයග්‍රහණ ලබාගන්නා බවයි'
කලින් ඊළඟ