පණ්ඩිත් අමරදේවයින් ඉතා ඉහළ සම්මාන සහ ගරු බුහුමන් වලට පාත්‍ර වී ඇත'
පිලිපීන රමොන් මැග්සේසේ සම්මානය" ඉන්දියානු පද්ම ශ්‍රී සම්මානය" ශ්‍රී ලංකාවේ කලා කීර්ති ජනාධිපති සම්මානය" ශ්‍රී ලංකාවේ දේශමාන්‍ය සම්මානය" ප්‍රංශ Ordre des Arts et des Lettres සම්මානය" කැලණිය විශ්වවිද්‍යාලයේ ගෞරව ආචාර්ය උපාධිය" රුහුණු විශ්වවිද්‍යාලයේ ගෞරව ආචාර්ය උපාධිය" පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගෞරව ආචාර්ය උපාධිය" ශ්‍රී ලංකා රජයේ ඉහළම ගෞරව සම්මානය වන ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය
කලින් ඊළඟ