හොලන්ඩ් කේත යනු ඇමරිකානු මනෝ විද්‍යාඥ ජෝන් එල්' හොලන්ඩ් විසින් මුලින්ම සංවර්ධනය කරන ලද වෘත්තීන් සහ වෘත්තීය තේරීම් පිළිබඳ න්‍යායකි'
එම න්‍යායට අනුව පෞරුෂත්ව වර්ග මත පදනම්ව වෘත්තිය තෝරාගැනීම වඩා ඵලදායිබව විස්තර කර ඇත' එනම් තමන්ගේ චරිත ගුණාංග අනුව තම අනාගත අධ්‍යාපන විෂය ධාරාව සහ රැකියාව තෝරාගැනීමයි'
කලින් ඊළඟ