මෙය 1991 දෙසතිය සඟරාවෙහි පළවූ ටයිටස් තොටවත්ත (Titus Thotawatte) ශූරීන් සහ ඔහු නිපදවූ රසාර වැඩසටහනේ එළුසන් ඇතුළු චරිත කිහිපයක රූපයකි' ටයිටස් තොටවත්ත ශූරීන් ශ්‍රී ලංකාවේ සිටි අතිදක්ෂ ළමා රූපවාහිනී වැඩසටහන් නිපදවන්නෙකි'
ඔහු ඉතාමත් ජනප්‍රිය වූ හා හා හරි හාවා" දොස්තර හොඳ හිත සහ පිස්සු පූසා වැනි කාටූන් සිංහල බසින් ඉදිරිපත් කළේය'
කලින් ඊළඟ