සම්පුර්ණයෙන්ම නොමිලේ සෞඛ්‍ය සේවයක් ලබාදෙන විශ්ව සෞඛ්‍යය ආවරණය සහිත රට තෝරන්න
විශ්ව සෞඛ්‍ය ආවරණය යනු සියලුම ජනතාවට මූල්‍යමය දුෂ්කරතාවයකින් තොරව ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍ය සේවාවන්" ඔවුන්ට අවශ්‍ය විටදී සහ අවශ්‍ය ස්ථානයේදී ලබා ගැනීමට හැකිවීමයි' සෞඛ්‍ය ප්‍රවර්ධනයේ සිට රෝග සැදීම වැළැක්වීම" ප්‍රතිකාර කිරීම" පුනරුත්ථාපනය කිරීම සහ සහන සැලසීම
වැනි අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් රාශියක් ඊට ඇතුළත් ය' කවදාහරි ඔයාගේ ලෙඩකට හරි" පවුලේ කාගේ හරි ලෙඩකට රජයේ රෝහලකට ගිහින් තියෙනවද ?
ඇමරිකා එක්සත් ජනපදය

ඉන්දියාව

දකුණු අප්‍රිකාව

ශ්‍රී ලංකාව

සිංගප්පූරුව
