ජාදව් —මොලායි˜ පායෙන්ග් ඉන්දියාවේ වන සංරක්ෂණ සේවකයෙකි' ඔහු ජීවත් වන්නේ වනාන්තරයේ කුඩා පැල්පතකය' දශක ගණනාවක් පුරා ඔහු බ්‍රහ්මපුත්‍ර ගඟේ වැලි කණ්ඩියක ගස් සිටුවා එය රක්ෂිතයක් බවට පත් කර ඇත'
මොලායි වනාන්තරය ලෙස හැඳින්වෙන මෙම වනාන්තරය ඉන්දියාවේ අක්කර 1360 ක භූමි ප්‍රදේශයක් ආවරණය කරයි' 2015 දී ඔහු ඉන්දියාවේ පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබීය'