පහත වචන වලින් එකිනෙකට සමාන සිංහල සහ දමිළ වචනය සම්බන්ධ කරන්න
කැලණිය විශ්විද්‍යාලය මගින් සංවිධානය කරණු ලබන නාට්‍ය තරඟාවලියකට ඔබ පාසලට ද ආරාධනා ලැබී ඇත' එම තරඟාවලිය පැවැත්වෙන අතරතුර ශ්‍රී ලංකාවේ නොයෙකුත් ප්‍රදේශ වලින් පැමිණි පාසැල් සිසුන් ඔබට මුණ ගැසේ' ඔවුන් අතරින් යාපනය සිට පැමිණි සිසුන් කණ්ඩායමක් ද ඇත' ඔවුන් සමග
කතා බහ කිරීමේදී සිංහල සහ දමිළ භාෂා වල ඉතා සමාන වචන ඇති බව ඔබට පෙනී යයි'
කොඩිය