අපි භාවිත කරන වචන සහ ලෝක සිතියමේ අදාළ රට සමග සම්බන්ධ කරන්න
ශ්රී ලංකාව ඉන්දියන් සාගරයේ පිහිටි දිවයිනකි' ශත වර්ෂ ගණනාවක සිටම විවිධ රටවලින් සංචාරකයින් ශ්රී ලංකාවට පැමිණ ඇත' මෙම නිසා ලෝකයේ විවිධ රටවල සංස්කෘතික අංග අපට ලැබී ඇත' ඒ අතරම සිංහල භාෂාවට විවිධ රටවල භාෂා වලින් වචන එකතු වී ඇත'
පාන්