පහත තේරවිලි වල විසඳුම් ඔබට සෙවිය හැකිද
?
සංජානනය (cognition) යනු සිතුවිලි" අත්දැකීම් සහ සංවේදන තුළින් දැනුම හා අවබෝධය ලබා ගැනීමේ මානසික ක්‍රියාවලියයි' සංජානන ක්‍රියාවලියන් මගින් පවත්නා දැනුම භාවිතා කර නව දැනුම
ජනනය කරයි' සංජානනය" අවධානය" දැනුම" මතකය" විනිශ්චය" ගැටළු විසඳීම සහ තීරණ ගැනීම" වැනි බොහෝ ක්‍රියාවලීන්ට හේතු වෙයි' එම නිසා අපේ සිතුවිලි ධාරාවේ ක්‍රියාවලිය දියුණු කිරීම මගින්" අපට වැඩිපුර බුද්ධිමත්ව සිතීමටත්" අධ්‍යාපනික සහ
ජීවන ජයග්‍රහණ ලැබීමටත් හැකිවේ' තේරවිලි සහ ප්‍රහේලිකා විසඳීම සංජානනය දියුණු කළහැකි එක ක්රමයකි'
මට වයස අඩුවිට මම බොහොම උසින් වැඩිය' මට වයස වැඩිවන විට මම උසින් අඩුවෙමි' මම කවුද
?