පොත් කියවීම මගින් අපට ලැබෙන ප්‍රතිලාභ මොනවාද@
ඔබේ මිතුරන් කීප දෙනෙක්ම පොත් කියවීමට ප්‍රියතාවයක් දක්වති' එහෙත් අනුරාධා සහ ගයාන් පොත් කියවීමට කැමැත්තක් දක්වන්නේ නැත' පොත් කියවීම මගින් විවිධ ධනාත්මක ප්‍රතිඵල ලැබෙන බව ඔබ අසා ඇත' ඔවුන් දෙදෙනාම පොත් කියවීම සඳහා උනන්දු කරවීමට ඔබට අවශ්‍ය වී ඇත'
කලින්