එක් එක් ලාංඡනය ඔබේ කැමැත්ත අනුව දක්වා ඇති කරුණු මත 1 සිට 10 දක්වා ලකුණු දෙන්න
ඔබ ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලික ආයතනයක විධායක ප්‍රධානියා ලෙස සේවය කරයි' ඔබේ ආයතනය ජංගම දුරකථන සේවාවන් සපයයි' ඔබේ ආයතනයට නව ලාංඡනයක් අවශ්‍යව ඇත' ඔබේ කනිෂ්ඨ නිලධාරීන් විසින් පහත ලාංඡන තෝරා ඒවා ඇත' දැන් සැවොම ඔබේ අදහස් ඒ සඳහා බලාපොරොත්තු වෙයි'