Leaps
පහත ප්රස්ථා පිරුළු සහ නිවැරැදි තේරුම් සම්බන්ධ කරන්න
යම් කෙනෙකු හොඳ කෙනෙකු වේ ද නරක කෙනෙකු වේද කියා කුඩා කල ගතිගුණවලින් දැන ගන්න පුළුවන්'
හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ
පනින රිලවුන්ට ඉනිමං තැබුවා වගෙයි
කටින් බතල දළු සිටුවනවා
අශ්වයාට අං ආවා වගෙයි
කලින්
ඊළඟ
ඔබේ පිළිතුර නිවැරදියිæ
ඔබේ පිළිතුර නිවැරදියිæ
දිගටම කරගෙන යන්න
ඔබේ පිළිතුර වැරදියිæ
ඔබේ පිළිතුර වැරදියිæ
නැවත උත්සහ කරන්න