ස්විඩනය යනු බටහිර යුරෝපීය රටකි' සාමාන්‍යයෙන් තම වත්කම් ගැන කතා කිරීමට පුද්ගලයින් කැමතිය'
ඉහළ ආදායමක් යනු බොහෝ රටවල සාර්ථකත්වයේ ලාංඡනයකි'
නමුත් ස්වීඩනයේ zජැන්ටෙලාගන්Z නම් ගැඹුරු මුල්බැසගත් සංස්කෘතික මතයක් නිසා බොහෝ දෙනා ඒ ගැන කතා කිරීමෙන් වළකියි'
—මෙවැනි මතයක අරමුණ වන්නේ තමාගේ වත්කම නිසා තමා අනෙක් අයවලුන්ට වඩා ඉහළ හෝ පහළ නොවන බව ඇඟවීමයි'˜