සමිතා ගැන තොරතුරු සොය බැලිය යුත්තේ කෙසේද@
සමිතා ඔබේ පාසැලේ ඉගෙනුම ලබයි' කිසිදු දෙමාපිය රැස්වීමකට ඇයගේ මව්පියන් එනු ඔබ දැක නැත' දවල් විවේක කාලයෙදී අනෙක් සිසුවන් ආහාර ගන්නාමුත් සමිතා පන්තියෙන් පිටවී යයි' ඔබ සිතන්නේ සමිතා හට යම් ගැටලුවක් ඇත්නම් ඔබ උදව් කලයුතු බවය'
කලින්