Leaps
අන් අයට ගරු කිරීමට යොදාගන්නා විධි'
අප ජීවත් වන්නේ විවිධ සංස්කෘතීන්" භාෂා" ජනවර්ග හා පසුබිම් වලින් සමන්විත රටකය' මෙම ආකාරයේ විවිධත්වයක් නිසා අපගේ ජීවිත වඩාත් වර්ණවත් වේ'
Previous
01' අන් අයට අපහාස නොකරන්න
02' අන් අය කතා කරනවිට නොසලකා හරින්න
03' අනෙක් අයගේ අදහස් අගය කරන්න
04' මිනිසුන්ගේ රුචි අරුචිකම් ගැන සැලකිලිමත් වන්න
05' මිනිසුන්ට සමච්චල් හෝ විහ`ඵ කරන්න එපා
06' ඔවුන් නොමැති තැන ඔවුන්ගේ වැරදි කතාකරන්න
07' අනෙක් අයගේ හැඟීම් වලට සංවේදී වන්න
08' ඔවුන් අකමැති දෙයක් කිරීමට බලපෑම් කරන්න
09' අනෙක් පුද්ගලයාගෙන් යමක් ඉගෙන ගැනීමට උත්සහ කරන්න
10' අනෙක් අයගේ ජාතිය අනුව ඔවුන් ගැන තීරණ ගන්න
11' අනෙක් පුද්ගලයින්ගේ සංස්කෘතීන් කෙරෙහි උනන්දුවක් පෙන්වන්න
12' අගතිගාමී ආකල්ප බැහැර කරන්න
Next
කලින් ඊළඟ
නිවැරදි ප්‍රතිචාර 8 තොරන්න'

01

02

03

04

05

06

07

08

09

10

11

12

කලින් ඊළඟ

ඔබේ පිළිතුර නිවැරදියිæ

ඔබේ පිළිතුර නිවැරදියිæ

ඔබේ පිළිතුර වැරදියිæ

ඔබේ පිළිතුර වැරදියිæ