ගැටුම් වර්ග කිහිපයක් තිබේ'
ගැටුම් වර්ග කිහිපයක් තිබේ'
ගැටුම් යනු එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය කොටසකි' අප ආදරය කරන සහ ජීවත් වන පුද්ගලයන් සමඟ වුවද ඉඳහිට ගැටුම් ඇතිවිය හැක'
කුඩා ගැටුම් විශාල අර්බුද බවට පත්වීම නැවැත්වීමට අප උත්සාහ කල යුතුය'
අන්තර් පුද්ගල ගැටුම්
දෙදෙනෙක් අතර ගැටුමකි'
අභ්‍යන්තර පුද්ගල ගැටුම්
පුද්ගලයෙකු තුළ සිදුවන අතර එය පුද්ගලයෙකුගේ මනසෙහි සිදු වේ'
අභ්‍යන්තර කණ්ඩායම් ගැටුම්
කණ්ඩායමක් තුළ සිටින පුද්ගලයින් අතර සිදුවන ගැටුමකි'
අන්තර් කණ්ඩායම් ගැටුම්
විවිධ කණ්ඩායම් අතර වරදවා වටහා ගැනීමක් ඇති වූ විට සිදුවේ'
කලින් ඊළඟ