

"ළමා අයිතිවාසිකම් සුරැකීම සහ ළමා අපයෝජන වැළැක්වීම " 2024.10.02 වන දින ජාතික රුපවාහිනියේ අලුත් දිනක් වැඩසටහන. සහභාගිත්වය - කැලණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අධ්‍යයන අංශයේ විනේතෘ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුරුද්ධි එදිරිසිංහ.සම්බන්ධීකරණය සන්නිවේදන හා මාධ්‍ය ඒකකය.
