Menu

THE ANTHEM OF THE MEDICAL FACULTY

Kelaniya Medi Logo

සරසවියෙන් ඉපැරණි කැලණියේ
වෙද වරමක් , අපටයි ලැබෙනුයේ
රෝ දුක් නිවන දහම - එයමයි අපේ දහම - මතුදා අපේ ජිවිතේ //

කෙලවරක් දහමට තිබේදෝ
තිබේනම් එය දන්නවාදෝ
එතෙරක් නැතී - මෙතෙරක් නැතී - පතුලක් නැතී - සයුරක් වැනි //

විදුබලයෙන් රෝ බල බිදින්නේ
මුදුගුණයෙන් සිතසනසවන්නේ
සුවයයි දුකයි - පොදු ඉරණමයි - සුව අනියතයි -ලෝ දම එයයි //

පදරචනය : මහාචාර්ය කාලෝ ෆෙන්සේකා 

 

Go to top